සබරගමුවේ ශ‍්‍රිලනිපය හේදිලාම යයි.. පළාත් පාලන මන්ත‍්‍රීන් අති බහුතරය මහින්දට එක්වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

සබරගමුවේ ශ‍්‍රිලනිපය හේදිලාම යයි.. පළාත් පාලන මන්ත‍්‍රීන් අති බහුතරය මහින්දට එක්වෙයි..

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහය ලැබෙන දේශපාලන පෙරමුණකින් තරග වැදීමට සබරගමුව පළාතේ අති බහුතර පළාත් පාලන හිටපු මන්ත‍්‍රින් පිරිස තීරණය කර තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත‍්‍රී 127 දෙනාගෙන් 110ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් මන්ත‍්‍රී 127 න් 95ක් හිටපු
ජනාධිපතිවරයා සමග එක්වීමට තීරණය කර ඇත. මොවුන් සියළු දෙනා මේ බව දැනටමත් හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad