විධායක ජනාධිපති යටතේ අගමැතිකම පියන්කමක් වගේ යයි ආර්.පේ‍්‍රමදාස හිටපු ජනපති කියා තිබුනද අද වන විට පෙනෙන්නට ඇත්තේ අගමැති රනිල් යටතේ ජනාධිපති මෛත්‍රී පියන් කෙනෙක් වගේ බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ එප්පාවලදී පැවති ජනහමුවක් අමතමිනි. එජාප ආණ්ඩු යටතේ ජනතාව අත සල්ලි ගැවසෙන බවට වූ මතය මේ ආණ්ඩුව විසින් සහමුලින්ම නැතිකර දමා ඇතැයිද කී ඔහු මේ රජය කර ඇත්තේ ජනතාව අත මුදල් ගැවසීම අඩු කිරීම බවද කියා සිටියේය
Thursday, February 2, 2017
විධායක අගමැති රනිල් යටතේ ජනපති මෛත්‍රී පියන් කෙනෙක් වෙලා…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment