මේ රටේ මාධ්‍ය නින්දිත බව පසුගිය දා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි සඳහන් කර තිබෙනවා. එමෙන්ම තමන්ට ඇප තැබිය නොහැකි ආකාරයට රාත්‍රී 8.00ට විනිසුරු නිල නිවසට ගෙන ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ
දැනට සුළු මොහොතකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ ඔහු මෙම ප්‍රකාශය සටහන් කරනු ලැබුවා. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් කරන ලද ඔහු ඊයේ (1) ඇප ලබාගනු ලැබුවා.
සිය ෆේස්බුක් ගිණුමේ ඔහු තැබූ සටහන පහතින් දැක්වෙනවා.
Thursday, February 2, 2017
Home
ඕපාදුප
ජනපති ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ‘ඇප ලැබූ’ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ යළිත් ආන්දෝලනාත්මක සටහනක් තබයි
ජනපති ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ‘ඇප ලැබූ’ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ යළිත් ආන්දෝලනාත්මක සටහනක් තබයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment