‘දේශපාලනයේදී රගපෑම නවතනු’.. අගමැති රනිල් රන්ජන්ට දොස් පවරයි.. රන්ජන් සද්ද වහගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 22, 2017

‘දේශපාලනයේදී රගපෑම නවතනු’.. අගමැති රනිල් රන්ජන්ට දොස් පවරයි.. රන්ජන් සද්ද වහගනී..

දේශපාලනයේදී රගපෑම වහා නතර කරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායන මහතා දොස් පවරා තිබේ.

පසුගියදා ජාඇලදී පැවති විරෝධතාවකට එක්වී ආණ්ඩුවේ තීරණයකට එරෙහි වීම සම්බන්ධයෙන් අගමැතිවරයා මෙසේ රාමනායක මහතාට දෝෂාරෝපනය කර ඇත. කොළඹ නගරයේ කුණු ජාඇල ප‍්‍රදේශයේ ඉඩමකට ගෙනගොස් දෑමට විරුද්දව මෙම උද්ගෝෂණය පැවති අතර නියෝජ්‍ය ඇමති රාමනායක හැර ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙකුත් ඊට සම්බන්ධ වී සිටියේ නැත.

මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂ දේශපාලඥයින් රැසකගෙන් ලද පැමිණිලි හේතුවෙන් අගමැතිවරයා විසින් මෙසේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිට දොස් පවරා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad