ආලෝකෝ උදපාදී චිත්‍රපටය දොරට වඩී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 22, 2017

ආලෝකෝ උදපාදී චිත්‍රපටය දොරට වඩී

චත්‍ර වීරමන් හා භාරත හෙට්ටිආරච්චිගේ කුළුදුල් චිත්‍රපටය වන “ආලෝකෝ උදපාදී” පසුගියදා (20) වැල්ලවත්ත “Savoy” චිත්‍රපට ශාලාවේදී එළි දක්වන ලදී.

ආලෝකෝ උදපාදී චිත්‍රපටය ශ්‍රි ලාංකීය චිත්‍රපට වංශ කතාවේ නව පිටුවක් යැයි බොහෝ විචාරකයින්ගේ අදහසවේ. මෙම චිත්‍රපටය ඊයේ දින සිට සියළුම EAP චිත්‍රපට ශාලා වලදී තිරගතවේ.

චිත්‍රපටය නිෂ්පාදනය Kandy City Center අධ්පති තුසිත විජයසේන, චිත්‍රපටය තිර රචනය සමන් වීරමන් සහ කැමරා අධ්‍යක්ෂනය ප්‍රභාත් රෝෂන් අතින් සිදුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad