විමල් අත්අඩංගුවට ගත්තේ කරවන තැනයි.. මෙන්න ඒ වීරයාගේ සම්පූර්ණ නම… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

විමල් අත්අඩංගුවට ගත්තේ කරවන තැනයි.. මෙන්න ඒ වීරයාගේ සම්පූර්ණ නම…

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින දේශපාලන හස්තය සම්බන්ධයෙන් නවතම සොයාගැනීමක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී හෙලි විය.

ඒ අනුව විමල් විරවංශ මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉහළම බලපෑමක් මත එම පක්ෂයේ සමුළුව කඩා කප්පල් කිරීමේ අරමුණින් බවත් එම අරමුණට අමතරව දීර්ඝ කාලීන වෛරයන් දෙකක් පිරිමසාගැනීමද මෙම අත්අඩංගුවට ගැනීමට කරන ලද නියෝගය පිටුපස ඇති බවත් එහිදී පැවසින.

ලබාදුන් නියෝගය අත්සන්කර ඇත්තේ “රනිල් කුමාර දිසානායක වික්‍ර‍මසිංහ “ නම් අයෙකු විසින් බව යනුවෙන් එහිදී සදහන් විය.

No comments:

Post a Comment

Post Bottom Ad