ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරයෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 19, 2017

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරයෙක්

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරයෙක්
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයා ලෙස අමරවංශ මොහොට්ටිගේ මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad