ඕමන්ත හමුදා කඳවුර බාර දී හමුදාව ඉවත් වෙයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 17, 2017

ඕමන්ත හමුදා කඳවුර බාර දී හමුදාව ඉවත් වෙයි 

ඕමන්ත හමුදා කඳවුර බාර දී හමුදාව ඉවත් වෙයි 
ඒ-9 මාර්ගයේ ඕමන්ත යුදහමුදා කඳවුර සමග සීමා මුරපොළ එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කොට වසර 25 කට පසුව එම ඉඩම මුල් පදිංචිකරුවන්ට ලබාදීම සඳහා නීත්‍යනුකූලව යුදහමුදාව විසින් අද (17) දින තමන්ට බාරදුන් බව වවුනියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා පවසයි.

පසුගිය වසරේ අගෝස්තු 29 වනදා සිට මුරපොළ හරහා ගමන් කෙරෙන වාහන හා පුද්ගලයන්ගේ පරීක්ෂා කිරීම් සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad