‘අගමැතිගෙ **** උඹ වරෙන් මාව පාලනය කරන්න’.. වාසු කෝප වී කණ්නාඩියත් ගලවා විසි කර පාර්ලිමේන්තුව දෙවනත් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 25, 2017

‘අගමැතිගෙ **** උඹ වරෙන් මාව පාලනය කරන්න’.. වාසු කෝප වී කණ්නාඩියත් ගලවා විසි කර පාර්ලිමේන්තුව දෙවනත් කරයි..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් දක්වමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාට ආණ්ඩු පක්‍ෂය විසින් බාධා කිරීම නිසා දැඩි සේ කෝප වූ මන්ත‍්‍රීවරයා ආන්ඩුව වෙත දැඩි වාග් ප‍්‍රහාරයක් එල්ල කලේය.

තවත් විටෙක සිට ඇස් කණ්නාඩියද ගලවා මේසය මතට දමා ගැසීය.



 

No comments:

Post a Comment

Post Bottom Ad