1988 වසරේදී ඩෙල්මේජ් ආයතනයේ සේවකයෙක්ව සිට අද වන විට විශාල දේපලකට උරුමකම් කියන වත්කම් මුදල් ඇමති රවි කරුණානායක මහතා එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන අවස්ථාවට සහභාගී වෙන ලෙස ඉල්ලමින් මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.
Sunday, January 1, 2017
Home
දේශපාලන පුවත්
කලින් ඩෙල්මේජ් සේවකයෙක් වූ ඇමති රවි කරුණානායක අද බිලියනපතියෙක් වූයේ කෙසේද..? අල්ලස් කොමිසමට පැමිණිලි
කලින් ඩෙල්මේජ් සේවකයෙක් වූ ඇමති රවි කරුණානායක අද බිලියනපතියෙක් වූයේ කෙසේද..? අල්ලස් කොමිසමට පැමිණිලි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment