වවුනියාවේ ගණිත අංශයෙන් පළමු තැන දිනූ සිසුවියට වෙච්ච වැඩේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 7, 2017

වවුනියාවේ ගණිත අංශයෙන් පළමු තැන දිනූ සිසුවියට වෙච්ච වැඩේ

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ වවුනියාවෙන් ඇසෙන සංවේදී කථාවක් අපට වාර්තාවුණා. ඒ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක් තමන් වවුනියාව දිස්ත්‍රික්කයේ පළමු තැන හිමිකරගත්  ප්‍රතිඵලය ලැබෙන විටත් සියල්ලන් හඬවමින් මෙලොවින් සමුගෙන තිබීමයි.

ඇය මියගොස් ඇත්තේ කුරුණෑගල මහව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින්. සත්‍යනාදන් ශිවදුර්ගා නම් මෙම සිසුවිය අධ්‍යාපනය ලබා ඇත්තේ වව්නියාව රම්බෙයිකුලම් කාන්තා විද්‍යාලයෙන්. ඔක්තෝබර් මාසයේ 11වනදා සිදුවූ මෙම රිය අනතුරින් ඇයගේ ඥාති වෛද්‍යවරියක් සහ තවත් අයෙක් මියගියා.

කෙසේ වෙතත් අද උදෑසන නිකුත් වූ 2016 වසරේ උසස්පෙළ ප්‍රතිඵල වලට අනුව ඇය එම දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇති බවටයි වාර්තා වන්නේ.




 

No comments:

Post a Comment

Post Bottom Ad