ආණ්ඩුව විසින් ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වුවන්නේ නම් ස්ථිර වශයෙන්ම එය පරාජයට පත් වන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
එවන් තත්වයකදී බි්රතාන්ය හා ඉතාලියේ හිටපු අගමැතිවරැනට මෙන් අගමැති රනිල් වික්රමසිංහටද ඉල්ලා අස්වී ගෙදර යාමට සිදු වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
අද රටේ පවතින දේශපාලන තත්වය නොසලකා මෙවන් යෝජනාව ගෙන එන්නේ අගමැතිවරයාව දේශපාලනිකව පරාජය කිරීමට වූ කුමන්ත්‍රණයක් විය හැකි බවද පෙන්වා දෙන ඇමති රණවක බි්රතාන්යයේ හා ඉතාලියේ අගමැතිවරුනට වේලාසන ගෙදර යාමට සිදු වූයේ පවතින දේශපාලන තත්වය නොසලකා කටයුතු කිරීමෙන් බවද කියා සිටී.
Monday, January 2, 2017
ජනමත විචාරණයෙන් පරදිනවාමයි.. අගමැතිට ඉල්ලා අස්වෙන්න වෙනවා..- චම්පික
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment