පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්න මහතාගේ ඇමති ධුරයට ළගදීම ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවට එක්වන බව ඇමති ජෝන් අමරතුංග මහතා කියයි.
ඔහු කවුදැයි ළඟදීම හෙළිවනු ඇති බවද කී ඇමතිවරයා ඒකාබද්ද විපක්‍ෂයේ හය දෙනෙකු පමණ ආණ්ඩුව එක්වීමට සූදානමින් සිටින බවද කියා සිටයේය.
Monday, January 2, 2017
ප‍්‍රියංකර අතහැරි ඇමති ධුරය ගන්නට ඒකාබද්ද මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment