ලොතරැයිපත් අලෙවිය 40% කින් පහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 13, 2017

ලොතරැයිපත් අලෙවිය 40% කින් පහළට

ලොතරැයිපත් අලෙවිය 40% කින් පහළට
ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ දැමීම නිසා ලොතරැයි පත්අලෙවිය 40%කින් පහළ බැස ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසයි.

මේ නිසා ලොතරැයි අලෙවියෙන් ජීවත් වූ අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකයන් 40,000කට ආසන්න ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයක පත්ව සිටින බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා සඳහන් කළේය. ඉදිරියේදී ලොතරැයි පත් අලෙවියෙන් ඉවත් වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.  

No comments:

Post a Comment

Post Bottom Ad