පස්යාලේ රිය අනතුරකින් 2 ක් මරුට 35 කට තුවාල නුවර පාරේ තදබදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 23, 2017

පස්යාලේ රිය අනතුරකින් 2 ක් මරුට 35 කට තුවාල නුවර පාරේ තදබදයක්


කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන්
පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.


පොලීසිය පැවසුවේ, අනතුරින් තවත් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව ය. රිය අනතුරත් සමග පස්යාල ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතින බව ද පොලීසිය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad