වර්ජනය දා ලංගමය වාර්තාවක් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 3, 2016

වර්ජනය දා ලංගමය වාර්තාවක් තබයි

වර්ජනය දා ලංගමය වාර්තාවක් තබයි
පෞද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ (03) දිනයේදී රුපියල් මිලියන 110ක වාර්තාගත ආදායමක් ඉපයීමට ලංකා ගමනාගමන මණ්ඩලය සමත්වී තිබේ.

එහි සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම ආදායම සාමාන්‍ය දිනක ආදායමට සාපේක්ෂව 53%ක පමණ වැඩි වීමක් බවයි. පෙරේදා රාත්‍රියේ සිට ඊයේ පස්වරුව වන විට ලංගම බස් රථවලට පහරදීමේ සිද්ධීන් 100කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad