ගෝඨාභය ඇමරිකාවේ සිටින පුතා ගැන කතා කරයි


විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පුතා සම්බන්දයෙන් කළ ප්‍රකාශය අසත්‍ය බව ගෝඨාභය සිය ෆේස්බුක් ගිණුමෙන් දක්වා ඇත.



ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර රජයේ වියදමින් නිවසක් මිලදීගෙන එහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා වාසය කළ බවට ඇමතිවරයා දන්වා තිබුණි.

වසරකතුත් මාස 9ක කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුතා හමුදා ආරක්ෂකයින් දෙදෙනෙකුගේ සහායද ඇතිව එම නිවසේ වාසය කළ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 27ක මුදලක් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා ඊයේ (30දා) පාර්ලිමේන්තුවේදී පවසා ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩය පහත පරිදිය.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment