කටුනායක මගී පර්යන්ත සංවර්ධනය කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 12, 2016

කටුනායක මගී පර්යන්ත සංවර්ධනය කෙරේ

කටුනායක මගී පර්යන්ත සංවර්ධනය කෙරේ

කටුනායක ගුවන් තොටුපොළේ මගීන් පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත සංවර්ධනය කිරිමට රජයේ අවාධානය යොමුව තිබේ.

ඒ අනුව ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළු ප්‍රදේශය සංවර්ධනය කිරීම, විද්‍යුත් මෙවලම් අලෙවි ප්‍රදේශය ඉදිකිරීම සඳහා ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව ප්‍රදානය කිරිමට නියමිතය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad