'සමාජ මාධ්‍ය නියාමනය කරන්න බෑ' - ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති

'සමාජ මාධ්‍ය නියාමනය කරන්න බෑ' - ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති

රාජ්‍යයක නීති පද්ධතිය මගින් සමාජ මාධ්‍ය නියාමනය කළ නොහැකි බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(28) මාධ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය යනු ක්ෂේත්‍ර දෙකක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සමාජ මාධ්‍ය භාවිත කිරීමට තරම් සමාජය පරිණත වී ඇත්දැයි නැවත වරක් සිතා බැලිය යුතු බවද හෙතෙම පැවසී ය.

 



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment