බැසිල් අමෙරිකා යන්න අවසර ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 22, 2016

බැසිල් අමෙරිකා යන්න අවසර ඉල්ලයි

බැසිල් අමෙරිකා යන්න අවසර ඉල්ලයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අමෙරිකාවට යාමට අවසර ඉල්ලා අද (22) මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ, දෙසැම්බර් 10 වැනිදා සිට මාර්තු 02 වැනිදා දක්වා කාලයක් වෙනුවෙනි.

නිතිපති විරෝධතා ගොනු කිරිම සඳහා නොවැම්බර් 25 වැනිදා දින නියම විය.

පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad