දුම්රියක මෝටර් රියක් ගැටේ… පහක් මරුට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 27, 2016

දුම්රියක මෝටර් රියක් ගැටේ… පහක් මරුට..

අද පස්වරුවේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ වාද්දුව, පොතුපිටිය, පෝද්දරමුල්ල අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයකදීය.

ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ දුම්රියක මෙම මෝටර් රිය ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad