මහේල මුම්බායි කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු - සතුටට හින්දියෙනුත් කථාකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 19, 2016

මහේල මුම්බායි කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු - සතුටට හින්දියෙනුත් කථාකරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ 2017 ප්‍රධාන පුහුණුකරු තනතුර
සඳහා ශ්‍රී


ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පත්කොට ඇත.
ඔහුගේ පත්වීම සිදු කර ඇත්තේ හිටපු පුහුනුකරු ඔස්ට්‍රේලියානු  ක්‍රීඩක රිකී පොන්ටින් ඉවත්ව යාමෙන් පසුය.
 මහේලව එම තනතුරට තෝරාගත් සතුටට හින්දියෙන්ද කතාකරමින් වීඩියෝවක් එක්කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad