විමල්ගේ දියණියගෙන් සමාජ මාධ්‍යට එරෙහිව පැමිණිල්ලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 5, 2016

විමල්ගේ දියණියගෙන් සමාජ මාධ්‍යට එරෙහිව පැමිණිල්ලක්

විමල්ගේ දියණියගෙන් සමාජ මාධ්‍යට එරෙහිව පැමිණිල්ලක්

ජාතික නිදහස් පෙරමුණේ  නායක, පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතාගේ දියණිය ඊයේ (04) මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ දිනවල ඇතැම් සමාජජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් සිදුකරන බරපතළ මානසික හිංසනයන් පිළිබදව ඇය මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ඒකකය පැවසීය.

නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත මහතා සහ තම මව වන ශෂී වීරවංශ මහත්මිය සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළාය. 

unnamed

No comments:

Post a Comment

Post Bottom Ad