අමරදේවයන්ගේ කුලපති තනතුර සනත් නන්දසිරිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 25, 2016

අමරදේවයන්ගේ කුලපති තනතුර සනත් නන්දසිරිට


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස සිටි ආචාරැ්ය අමරදේවයන්ගේ අවෑමෙන් පසු නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් එච්.එම්. සනත් නන්දසිරි මහතා ඊයේ පත්වීම් ලැබුවා.

ඊයේපෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.


No comments:

Post a Comment

Post Bottom Ad