දුමින්ද බලන්න ගිය විනිසුරුවරියට අනිවාර්ය නිවාඩු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 24, 2016

දුමින්ද බලන්න ගිය විනිසුරුවරියට අනිවාර්ය නිවාඩු



මරණීය දණ්ඩණය නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බැලීම සඳහා වැළිකඩ
බන්ධනාගාරයට ගිය බවට චෝදනා එල්ල වූ කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්ධීන් මහත්මිය අනිවාර්යය නිවාඩු යැවීමට කටයුතු කර තිබේ. සිදුවීම පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව කළ විමර්ශණයකින් පසුව ඇයව මෙසේ අනිවාර්යය නිවාඩු යාවා තිබේ.
( බුද්ධිමාල් රුබේරු )

No comments:

Post a Comment

Post Bottom Ad