අමානුෂික ලෙස සිසුවෙකුට පහරදීම ගැන සාගල වාර්තාවක් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

අමානුෂික ලෙස සිසුවෙකුට පහරදීම ගැන සාගල වාර්තාවක් ඉල්ලයි

අමානුෂික ලෙස සිසුවෙකුට පහරදීම ගැන සාගල වාර්තාවක් ඉල්ලයි

මහනුවර ප්‍රදේශයේ පිරිමි පාසලක සිසුවෙකුට නගර මධ්‍යයේ දී පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අද (23) මධ්‍යහ්න 12.00 වන විට වාර්තාවක් සපයන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පාසල් සිසුවෙකුට සිදුකරන අමානුෂික පහරදීමකට අදාළ වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධියට පත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad