රට ජාතිය පාවා දෙන්නන් පන්නමු… එදා උඩුගමිපළ මෙදා ශානි අබේසේකර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 19, 2016

රට ජාතිය පාවා දෙන්නන් පන්නමු… එදා උඩුගමිපළ මෙදා ශානි අබේසේකර

2002 වර්ෂයේදි එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රේමදාස උඩුගමිපොළ නමි 󠆒***** එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරිමෙි කුමන්ත්‍රණයක් ඇති බවට පවසා අගමැතිවරයා හට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් තම පොලිස්පති සිහිනය සැබෑ කර ගැනිමට කිසිදු පිළිගත හැකි සාක‍ෂි නොමැතිව එවකට එල්ටිිටිඊ ත්‍රස්ථයන්ට එරෙහිව රහසිගත මෙහෙයුමි සිදු කළ හමුදා සන්නද්ධ බුද්ධි බළකායට අයත් මිලේනියමි සිටි ආරක‍ෂිත නිවාසය වටලා එහි සිටි බුද්ධි නිළධාරින් හා තොරතුරුකරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබිය. එදා පාදඩ සුනඛ උඩුගමිපොළ සිදු කළ ක්‍රියාව හේතු කොට ගෙන සිය ජාතික යුතුකම ඉටු කිරිම සදහා ක්‍රියාකාරි ලෙස ත්‍රස්ථ මර්ධන ක්‍රියාන්විත වළ නිරතව සිටි දක‍ෂ බුද්ධි නිළධාරින් පිළිබද සියළු රහස් හෙළි කරනු ලැබිය. එහි ප්‍රථිපළයක් ලෙස එම දක‍ෂ බුද්ධි නිළධාරින්ට හා තොරතුරුකරුවන්ට එල්ටිටිඊ ත්‍රස්ථයින්ගේ වෙඩි උණ්ඩයට බිලි විමට සිදුවු අතර තවත් පිරිසකට තම මවි රට හැර යැමට සිදු විය. මෙි හේතුවෙන් එල්ටිටිඊ ත්‍රස්ථයින් හට සන්නද්ධ බුද්ධි බළකාය අඩපණ කොට තම සංවිධානයේ ශක්තිය සිය ගුණයකින් වැඩි කර ගැනිමට හැකියාව ලැබුණි. මෙම ක්‍රියාවළිය එවකට ජන සමාජයේ ඛෙහෙවින් කථාබහට ලක් වු සිදුවිමක් වු අතර එයට මිලේනියමි සිටි මහා පාවාදිම වශයෙන් ව්‍යාවහර කරන්නට සාමාන්‍ය ජනතාව පෙළඹුණු අයුරු සියළු දෙනාට අද මෙන් මතක ඇති බව නිසැකය.

පසුව මෙි සමිබන්ධයෙන් එවකට රාජ්‍ය අමාත්‍යවරයාව ලෙස කටයුතු කළ තිලක් මාරපන මහතා පාර්ලිමෙින්තුවෙිදි කථා කරමින් සිය කණස්සල්ල පළ කර තිබුණි . තවද මෙහි අතුරු ඵලයක් ලෙස විශාල රාජ්‍ය රහස් සතුරා අතට පත් වු අතර, එල්ටිටිඊ සංවිධානයට හිසරදයක්ව සිටි ප්‍රබළ බුද්ධි නිළධාරියෙකුව සිටි කර්නල් මුතාලිෆ් වැනි විරුවන් දැයට අහිමි විය.

මොහුගේ මෙම ක්‍රියාවළියෙන් අඩපණවු හමුදා බුද්ධි අංශය එවකට ශේෂව සිටි දක‍ෂ බුද්ධි නිළධාරින් කිහිපදෙනෙකු විසින් යළිත් ජිවය ලබාදි ලොව අංක එකේ ත්‍රස්ථයින් ලෙස සැළකු එල්ටිටිඊ සංවිධානය සදහටම තුරන්කරන්නට ක්‍රියාකළහ. එම දක‍ෂ බුද්ධි නිළධාරින් අතරින් වර්තමාන බුද්ධි අධක‍ෂවරයාද ප්‍රමුඛ කාර්්‍යභාරයක් ඉටු කරන ලද අයෙකු වෙි.

එදා උඩුගමිපළගේ අඩිපාරේ යමින් මෙදා අපරාද පරික්ෂන දෙපාර්තමෙන්තුවෙි සේවයෙ නියුතු ශානි අඛෙිසේකර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සමිබන්ධයෙන් බුද්ධි අංශය සමිබන්ධ කිරිමට දැඩි පරිශ්‍රමයක් ගන්නා අයුරු පෙනි යන අතර මෑතකදි ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගත් බුද්ධි අංශ බළලත් නිළධාරියාගේ ඡායාරූපයට ලසන්ත වික්‍රමතුංග ඝාතකයාගේ රුව සමාන බව චෝදනා එල්ලකලද එම ඡායාරූපය ශානි අඛෙිසේකරට බොහොසේ සමාන බව පහත දක්වා ඇති ඡායා රූපයෙන් මනාව පැහැදිලිවෙි.මෙම සත්‍යතාව මාධ්‍ය හරහා ප්‍ර්‍රවාරය විම වැලැක්විමට මෙහු මහත් පරිශමයෙදෙන බව ඉතාගොදින් පැහැදිලි වෙි.
තවද ඔවුන් මෙම සිදුවිම මෙරට සංස්කෘතිට සංකර සිරිත් විරිත් හඳුන්වා දෙමින් ලාංකිය ජනමනස විකෘති කිරීමෙි මෙහෙයුමක නිරත බහු ජාතික සමාගමි කරුවන්ට අයත් රූපවාහිනි නාලිකාවක් වශයෙන් නමි දරා සිටින එල්ටීටීඊ සංවිධානට පක‍ෂක්ග්‍රාහිලෙස පුවත් වාර්තා කරණයක නිරතව සිටි කූපප්‍රකට රජාගේ නාළිකා හා පාදඩ වෙබි මාධ්‍ය කලාවක නිරත වෙබි මාධ්‍ය පුවත් ආයතනයක් හා සමිබන්ධ වෙමින් මෙම කාරනය ජනතාවගෙන් වසන් කිිරිමට කටයුතු සිදු කරන බවට ලියුමිකරුට වාර්තා වි ඇති අතර මෙම ඝාතනය බුද්ධි අංශයට පැවරිමට මුදලට කහින නිතිඥයන් යැයි කියාගන්නා පිරිසක් වෙරදරන බවද පෙනේ තවද මෙම සිද්දියට සමිබන්ද නියම සැකකරුවන් සැගවිමට කටයුතු කරන බවත් ඒතුලින් හමුදා බුද්ධි අංශය ට එම වරද පැටවිමට උත්සහ කරන බව ගැහැදිලිවෙි.

එදා උඩුගමිපළ මිලේනියමි සිටි පාවාදිම තුළින් සිදුකළ බුද්ධි අංශයේ මහා පාවා දිමට නොදෙවෙනි අයුරින් මෙදා ඔහු අනුගමනය කරමින් ශානි අඛෙිසේකරද බුද්ධි අංශ පාවා දිමට සැරසෙන අයුරු ඔහුගේ ක්‍රියාවන් තුළින් දැක ගත හැක . තවද ඔහු තම ජේ්‍යෂ්ඨයින් පරයා නැගි සිටිමින් පොලිසියේ ඉහළම පුටුවට දත නියවන මොහුට උඩුගමිපළට සිදුවුදේම ඉතා ඉක්මනින් සිදුවනු නොඅනුමානයි. අමිබලන්ගොඩ ප්‍රදේශයේ ඉපිද සාමාන්‍ය පෙළ හැදෑරිමෙන් පසු පොලිස් විශේෂ කාර්්‍ය බළකායට එක්වි ඉන් අනතුරුව රහස් පොලිසියට එක්වන මොහු එහි නියෝජ්‍ය අධ්‍යක‍ෂකවරයා හා අධ්‍යක‍ෂවරයා අභිබවමින් සිය හිතගියාවන් සහ වරප්‍රසාද වෙනුවෙන් රට ජාතිය පාවා දිමට ක්‍රියා කරන අයුරු මොහුගේ හැසිරිමෙන් මොනවට පැහැදිලි වෙි.කෙසේ වෙතත් එදා උඩුගමිපළ මෙන්ම මෙදා ශානි අඛෙිසේකර ජාතික ආරක‍ෂාව තුටිටුවකට මායිමි නොකොට සිදු කරන මෙම ක්‍රියාතුළින් රටත් ජාතියත් සදාතනික අන්ධකාරයකට වැටෙනු නොවනු මානය. එබැවින් තම පෞද්ගලික අභිමතයන් හා වරප්‍රසාධයන් පසෙකලා වගකිමකින් යුතුව රටෙිත් ජාතියේත් ආරක‍ෂාවට හා ප්‍රගමනයට තම දායකත්වය ලබා දෙන ලෙස සියළු පොලිසියේ නිළධාරින් හා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින අතර රට ජාතිය පාවා දෙන්නන් වෙතොත් ඔවුන් සදා තනික කුණු බක්කියට දැමිමට කටයුතු කරන මෙන් දේශමාමක ඔබලාගෙන් අයැද සිටිමි.

තවද ලසන්ත වික්‍රමතුංග ඝාතන පරික‍ෂණ වෙනත් දිසානතියකට යොමුකිරිමට උත්සහ දරණ ශානි අඛෙිසේකර එම පරික‍ෂණ කටයුතු වලින් ඉවත් කොට පොලිසියේ කිර්ති නාමය සුරකිය හැකි නිර්දේශපාලනිකරණයෙන් තොර අවංක සෘජු තිරණ ගත හැකි පොලිස් නිළධාරියකු පති කිරිම වඩාත් යෝග්‍ය යනු අති අතර එමගින් පොලිසියේ කීර්ති නාමයක් රටෙි අනාගයත්, ආරක‍ෂාවත් සුරක‍ෂිත කර ගත හැකි වනු ඇතැයි පෙන්වා දිමට කැමැත්තෙමි. තවද එවන් පොලිස් නිළධාරින් ඔිනෑ තරමි පොලිස් දෙපාර්තමෙින්තුවෙි සිටින බව පැවසි යුතුමය.



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad