චීනයේ මිනිසුන්ට ළංවිය නොහැකි කඳුකර ප්‍රදේශයක පියඹා ගිය මකරෙකු කැමරාවට හසුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 26, 2016

චීනයේ මිනිසුන්ට ළංවිය නොහැකි කඳුකර ප්‍රදේශයක පියඹා ගිය මකරෙකු කැමරාවට හසුවෙයි

චීනයේ කඳුකර ප්‍රදේශයකින් ‘මකරෙකු‘ මතු වූ අත්භූත පුවතක් විදෙස් මාධ්‍ය අණාවරණය කර තිබෙනවා. මෙම මකරා ලාඕසයට නුදුරු චීනයේ කඳුකර ප්‍රදේශයකින් පියඹා යන අයුරු වීඩියෝගත කිරීමටද පුද්ගලයෙකු සමත්වී තිබෙනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන අකාරයට මෙම සත්වයා ‘මකරෙකුම‘ බව පැහැදිලිව දැකගන්නට තිබුණත්,මෙය ජංගම දුරකථනයකින් පටිගත කර ඇති වීඩියෝවක් නිසා මෙය විශ්වාස කළ නොහැකි බවයි ඇතැමුන් කියා තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම වීඩියෝව මේ වන විට යූ ටියුබ් ජාලයේ මිලියන දෙකකට අධික පිරිසක් නරඹා තිබෙනවා. චීන ජනප්‍රවාද තුළද මකරාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.

එම වීඩියෝව පහතින් නරඹන්න....


 

No comments:

Post a Comment

Post Bottom Ad