මහින්දට බැරි වූ සියල්ල මං කලා.. නමුත් ඒවා ඇගට දැනෙන්නෙ නෑ.. බඩට දැනේනේ නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 20, 2016

මහින්දට බැරි වූ සියල්ල මං කලා.. නමුත් ඒවා ඇගට දැනෙන්නෙ නෑ.. බඩට දැනේනේ නෑ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කල නොහැකි වූ දේ තමන් වසර දෙකක් ඇතුලත සිදු කල බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයක් පුවත්පතකින් දුටු බවද කී ජනාධිපතිවරයා ගත වූ කාලයේ තමන් විසින් කරන ලද දේවල් ඇගට නොදැනෙන බඩට නොදැනෙන ඒවා විය හැකි යයිද කියා සිටියේ පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගණයේදී පැවති උත්සවයක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad