දිල්රුක්‍ෂි වෙනුවෙන් අල්ලස් කොමිසමේ සාදයක්.. මෙහෙවු සාද ඉතිහාසයේ මුල් වරටලූ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 21, 2016

දිල්රුක්‍ෂි වෙනුවෙන් අල්ලස් කොමිසමේ සාදයක්.. මෙහෙවු සාද ඉතිහාසයේ මුල් වරටලූ..

ධුරයෙන් ඉල්ලා අස්වූ අල්ලසි කොමිසමේ හිටපු අධක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් සමුගැනීමේ සාදයක් අල්ලස් කොමිසම විසින් සංවිධානය කර ඇත.

එහි විමර්ශණ අංශයේ නිලධාරියෙක් විසින් විශාල මුදලක් යොදවා සංවිධානය කරනු ලබන මෙම සාදය ලබන සදුදා දිනයේ පැවැත්වෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.

මින් පෙර කිසිදු අවස්තාවක මේ ආකාරයේ සමුගැනීමේ සාද කොමිසම තුල සිදුව නැති බවත් මේ පළමුවැන්න බවත් එකී ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad