ජයන්ත සමරවීර රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 29, 2016

ජයන්ත සමරවීර රිමාන්ඩ්

ජයන්ත සමරවීර රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමු‍‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඔක්තෝබර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (28) නියෝග කළේය.

 

 

No comments:

Post a Comment

Post Bottom Ad