දෙවන එක්දින තරගයෙන් ලංකාව ජයගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

දෙවන එක්දින තරගයෙන් ලංකාව ජයගනී



කොළඹ ආර්.පේ‍්‍රමදාස පිටියේ ශ‍්‍රී ලංකාව හා
ඕස්ටේ‍්‍රලියාව අතර පැවති දෙවන එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකාව ජයගත්තා.
මුලින් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 288 ක් ලබා ලත් අතර දෙවැනි ඉනිම ක‍්‍රීඩා කළ  ඕස්ටේ‍්‍රලියාවට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 206 ක් පමණි.
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ අමිල අපොන්සු කඩුළු 4 ක්ද තිසර පෙරේරා කඩුළු 3 ක්ද ලබැගැනීම කැපී පෙනේ.
පිතිකරණයේදී කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 69 සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ  ලකුණු 57 විශාල ඉලක්කයක් ලබාදීමට වැදගත් විය.
තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ 1-1 ලෙස දෙපිලම සම ජයග්‍රහණ අත්කරගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad