ඇමති රිෂාද් ජනපති කොමිසමට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

ඇමති රිෂාද් ජනපති කොමිසමට කැඳවයි

ඇමති රිෂාද් ජනපති කොමිසමට කැඳවයි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා අද (26) උදෑසන ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත කැඳවා තිබේ.

සතොස විසින් එවකට සහල් ආනයනය කිරීමේදී සිදුවී තිබෙන මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා  බදියුදීන් මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා ඇත. 

මේ වනවිටත් ඔහු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙමනි සිටී.

 

No comments:

Post a Comment

Post Bottom Ad