බිරිඳ දරුවන් අඬද්දී එයාලා දාලා ඇවිත් ටීවී එකේ චෙෆ් එක්ක පවුල් කන බ්‍රිගේඩියර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 27, 2016

බිරිඳ දරුවන් අඬද්දී එයාලා දාලා ඇවිත් ටීවී එකේ චෙෆ් එක්ක පවුල් කන බ්‍රිගේඩියර්

මේ කියන්න යන්නේ අපේ රටේ වෙච්ච හරිම දුක කතාවක් ගැන. ඔයාලා කව්රුත් වගේ දන්න tv එකේ කෑම හදන වැඩසටහනක් කරන කෙනෙක් ගැන තමයි මේ කියන්නේ.

ඉතින් මෙන්න මේ කාන්තා චෙෆ් ආපහු තවත් අහිංසක පවුලක් කඩා කප්පල් කරලා තියෙනවා. මොකද්ද දන්නවද මේ. දෙපාරක් වෙන පවුල් කඩලා දාපු මෙයා දැන් ඉන්නේ බ්‍රිගේඩියර් කෙනෙක් එක්කලු. දරුවෝ එක්ක බිරිඳව දාලා මේ බ්‍රිගේඩියර් මේ චෙෆ් එක්ක ගිහින්.

ඒ දරුවෝ තාත්තා එනකන් අඬ අඬ බලන් ඉනන්වලු.කොච්චර පවුද කිව්වොත් මේ බ්‍රිගේඩියර් රට ගිහින් ඇවිත් ලංකාවට ආවට පස්සේ ගෙදර එන්නේ නැතුව මේ චෙෆ් එක්ක ගිහිල්ලා.ඔන්න දැක්කනේ. යුද හමුදාවේ නීතියට අනූව බැන්දට පස්සේ එහෙම හිතුමනාපේ එක එක ගෑණු එක්ක යන්න හැකියාවක් නැහැ. ඔන්න ඉතින් වැඩේ.

No comments:

Post a Comment

Post Bottom Ad