කොළඹට එන කාර්වලින් බද්දක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

කොළඹට එන කාර්වලින් බද්දක්..

කොලඹ ඇතුළු ජනාකීර්ණ නගරවලට ඇතුළු වන පුද්ගලික මෝටර් රථවලින් බදු මුදලක් අය කිරීමට සාකච්චා සිදු වෙමින් තිබේ.

රජය විසින් මෙම ක‍්‍රමය ලෙන ඒමට සූදානම් වන්නේ දිනෙන් දින ඉහල යන වාහන තදබදය පාලනය කිරීමටයි.

මේ සමඟම නගර ආශ‍්‍රීත පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගුණාත්මක තත්වය ඉහල නැවීමටද නියමිත අතර එමගින් පුද්ගලික වාහන භාවිතය අධෛර්යට පත් කර පොදු ප‍්‍රවාවන සේවා කෙරෙහි ජනතාව යොමු කිරීමටද රජය අදහස් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad