දරුවා ඉදිරියේ ලිංගිකව එක්වු යුවළකට වැඩ වරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 15, 2016

දරුවා ඉදිරියේ ලිංගිකව එක්වු යුවළකට වැඩ වරදී

තම දරුවන් ඉදිරියේ ලිංගිකව එක්වූ යුවලක් පිළිබඳ පෘතුගාලයෙන් වාර්තා වෙනවා. මේ පිළිබඳ මේ වන විට පොලිස් පරීක්ෂණයක්ද අරඹලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙම වීඩියෝව ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වූ විට තමයි පෘතුගාලයේ ආරක්ෂක අංශ මේ පිළිබඳ පරීක්ෂණ කරන්න පටන් අරන් තියෙන්නේ.

එහි දැක්වෙන්නේ තම දියණිය ළඟ සිටියදී ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ ස්ථානයක ලිංගිකව එක්වන ආකාරයයි. මෙය රහසිගතව පටිගත කල අයෙකු සමාජ ජාල හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad