කුණු ගලායන කාණුවකට ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වැටිලා තියෙනවා.
කාණුවට ඉහලින් තිබු කොන්ක්‍රීට් වහලයක් මත සිට ඇය ජනතාව සමඟ ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කර තිබෙනවා. ඒ අවස්ථාවේදීයි ඇය කාණුවට වැටීලා තියෙන්නේ.
තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු එක්ක ජනතා ගැටලු පිළිබද සාකච්ඡා කරමින් ඉඳලා තියෙන්නේ. අනතුරෙන් ඇයගේ හිසට සහ උරහිසට තුවාල සිද්ධ වෙලා.
Saturday, May 21, 2016
ජනතාව බලන්න ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කුණු කාණුවකට වැටිලා (VIDEO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment