ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුගියදා ඉවත් කළ ආසන සංවිධායකයින් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් ලෙස පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.
එහි පළමු පියවර ලෙස ශ්‍රීලනිප හිරියාල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ සාලින්ද දිසානායක මහතා අපේ ශ්‍රීලනිපයේ හිරියාල ආසන සංවිධායක ලෙස පත්කර ඇතැයි වාර්තා වේ. ඔහු එසේ පත්කර ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී බව පැවසෙන අතර ඊට ශ්‍රීලනිප ආසන බල මණ්ඩල සාමාජිකයන් එක්ව ඇති බවද වාර්තා වේ.
මිනුවන්ගොඩ ආසනයෙන් ඉවත් කර ඇති ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාද බෙන්තර ඇල්පිටියෙන් ඉවත් කළ ගීතා කුමාරසිංහ මහත්මිය ද අපේ ශ්‍රීලනිප ආසන සංවිධායකයින් ලෙස ඉදිරියේදී පත් කිරීමට නියමිත බව පැවසේ.
Saturday, May 21, 2016
ඉවත් කළ අයට අපේ ශ්‍රීලනිපයෙන් පිහිට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment