ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩී ගෝල් ගුවන් තොටුපළේ සිට ඊජිප්තුවේ කයිරෝ නුවර දක් ගමන් කරමින් තිබියදී අතුරුදන් වූ යානයේ කොටස් සහ මගීන්ගේ ගමන් මළු ඇලෙක්සන්ඩ්රා හි වෙරළ තීරයෙන් සැතපුම් 180 ඈතින් හමුවූ බව ඊජිප්තු හමුදා ප්‍රකාශකයෙක් පවසයි.
මධ්‍යධරණී මුහුදේ දී අතුරුදහන් වූ ‘ඊජිප්ට් එයාර්’ ගුවන් යානය සෙවීමේ විශාල මෙහෙයුමක් සිදුවන බව විදෙස් වාර්තා පවසයි. ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා කණ්ඩායම් ග්‍රීක දූපතක් වන කර්පතොස් අසල මුහුදේ සිදු කෙරෙන මෙහෙයුම් වල යෙදී සිටිති.
යානය මුහුදට කඩා වැටීමට පෙර දෙවරක් කරකැවී ඇති බව විදේස් ආරංචි කියයි.
Saturday, May 21, 2016
අතුරුදන් වු ‘ඊජිප්ට් එයාර්’ ගුවන් යානයේ කොටස් හමුවෙයි.
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment