ලංගම බස් 40%කට ඇනවුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 30, 2016

ලංගම බස් 40%කට ඇනවුම්

මැයි දින රැළි සඳහා මේ වනවිට ලංගම බස් ලබා ගැනීම සඳහා 40% ක් පමණ බස් රථ ප්‍රමාණයක් ඇනවුම් කර ඇති බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා සඳහන් කරයි.

මුදල් අය කර ගැනීමෙන් තොර ව මැයි දින සැමරුම් සඳහා බස් රථ ලබා නොදෙන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad