පුතාට ඇප ගන්න මහින්ද නීතීඥයෙකු ලෙස උසාවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 8, 2016

පුතාට ඇප ගන්න මහින්ද නීතීඥයෙකු ලෙස උසාවියට

සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා  ඇතුළු පිරිසට ඇප ඉල්ලුම කොළඹ මහාධිකරණයේ දී අද (08) විභාගයට ගෙන ඇත.

යෝෂිතගේ පියා එනම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදත් දිනයේදීත් කළු ලෝගුව පැළඳ නඩුවට පැමිණ සිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad