කතකට බලපෑම් කළැයි මන්ත්‍රී උසාවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 9, 2016

කතකට බලපෑම් කළැයි මන්ත්‍රී උසාවියට

සිය මවට අයත් බව කියන නිවසේ කුලියට පදිංචිව සිටින කාන්තාවකට අනිසි බලපෑම් සිදුකිරීමට උත්සාහ කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් කෝට්ටේ නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බැඳුම්කරයක් මත මුදා හරින ලෙස ඊයේ (08) නියෝග කැරිණි.

අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික විතාන මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණු අතර මන්ත්‍රීවරයා හා අදාළ කාන්තාවගේ මස්සිනා අතර ගැටුමක්ද ඇතිවී ඇතැයි කියති.

No comments:

Post a Comment

Post Bottom Ad