විද්‍යුත් තැපැල් හෙවත් ඊමේල් වල නිර්මාතෘ ලෙස සැලකෙන රේ ටොම්ලින්සන් මියගොස් ඇතැයි වාර්තා වේ.
පසුගිය සෙනසුරාදා (05) හෘදයාබාධයකින් මිය ගිය ටොම්ලින්සන් 74 වියේ පසුවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. විද්‍යුත් තැපැල් සම්බන්ධයෙන් අදහස ඔහුට ඇති වී තිබෙන්නේ 1971දීය.
ඔහු විසින් ලොව පළමු විද්‍යුත් තැපැල් පණිවිඩය යවා තිබුනේ බොස්ටන් හි පර්යේෂණ සමාගමක් වන බොල්ට්, බෙරානෙක් හා නිවුමන් නම් සමාගමේ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන අතරතුරේදීය. විද්‍යුත් තැපැල් ලිපින වලට @ යෙදීම ද ඔහුගේ අදහසකි.
Monday, March 7, 2016
ඊමේල් නිර්මාතෘ සමුගනී
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment