ගොළු තරුණිය 4දෙනෙකු අතින් සමූහ දූෂණය වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 12, 2016

ගොළු තරුණිය 4දෙනෙකු අතින් සමූහ දූෂණය වෙලා

වීරගුල ප්‍රදේශයේ 21 හැවිරිදි කථනාබාධ සහිත තරුණියක් සමූහ දූෂණයට ලක්ව තිබේ.

අදාළ තරුණිය පුද්ගලයින් සිව් දෙනෙකු විසින් පසුගිය 07 වනදා සමූහ දූෂණයට ලක් කර ඇති බවයි වීරගුල පොලීසිය සඳහන් කරන්නේ.

දූෂණය කිරීමෙන් අනතුරුව එම තරුණියගේ රන් කරාබු ජෝඩුව ද ඔවුන් විසින් සොරකම් කර ගෙන ගොස් තිබූ අතර එම තරුණිය මේ වන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට අදාළ එක් සැකකරුවෙකු ඊයේ (11) අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර වීරගුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad