ලූණු කාලත් හමාරයි.. 200%කින් මිල නගී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 10, 2016

ලූණු කාලත් හමාරයි.. 200%කින් මිල නගී..

මෙතෙක් රුපියල් 30කට වෙළඳපලේ අලෙවි වු ලූණු කිලෝකවක් රුපියල් 90ක් දක්වා මිල ඉහල ගොස් ඇත.

ලූණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් මෙසේ මිල ඉහල ගියේ යයි වාර්තා වන අතර ඉදිරියේදී මෙය සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයිද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad