‘17’ රැළියට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් සහභාගී වීම තහනම්.. මහින්දටත් තහනම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 10, 2016

‘17’ රැළියට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් සහභාගී වීම තහනම්.. මහින්දටත් තහනම්..

මෙම  17 වනදා කොළඹ හයිඞ් පිටියේදී පැවැත්වෙන විරෝධතා රැලියට කිසිදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙකුට සහභාගී වීම තහනම් කර තිබේ.

එම පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසන්නේ මෙම රැළියට සහභාගී වීමට කිසිදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙකුට අවසර නැති බවයි.

මෙය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අදාල බව පවසන ඇමතිවරයා මෙම තීරණයට අභියෝග කරන්නන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad