අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමි ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා අද (09) පස්වරුවේ නියෝග කළේ ය
උන්වහන්සේ අත්අඩංගුවට ගත්තේ බලපත්ර රහිතව අලි පැටවෙකු තමා සන්තකයේ තබා ගත්තැයි චෝදනා යටතේ ය. උඩුවේ ධම්මාලෝක හිමි මීට පෙර පාර්ලිමේන්තුව ද නියෝජනය කළ හිමි නමකි.
ඡායාරූප පහතින්...
උන්වහන්සේ අත්අඩංගුවට ගත්තේ බලපත්ර රහිතව අලි පැටවෙකු තමා සන්තකයේ තබා ගත්තැයි චෝදනා යටතේ ය. උඩුවේ ධම්මාලෝක හිමි මීට පෙර පාර්ලිමේන්තුව ද නියෝජනය කළ හිමි නමකි.
ඡායාරූප පහතින්...
No comments:
Post a Comment