වවුනියාව මීදුමෙන් වැසෙයි (PHOTOS)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

වවුනියාව මීදුමෙන් වැසෙයි (PHOTOS) 

වවුනියාව මීදුමෙන් වැසෙයි (PHOTOS) 
අද (10) උදෑසන වව්නියාව නගරය පුරා පැවති අධික මීදුම හේතුවෙන් නගරය වැසී තිබූ බවත් ඒ අවට මාර්ගවල වාහන ගමනාගමනයට ද බාධා එල්ලවූ බවත් වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ සෑම වසරකම පෙබරවාරි මාසය තුළ මීදුම පවතින නමුත් අද උදැසන එය වෙනකවරදාටත් වඩා දැඩි ලෙස පැවති බවය.

ඡායාරූප පහතින්....
 

රොමේෂ් මධුෂංඛ - වන්නි

No comments:

Post a Comment

Post Bottom Ad