කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 13, 2016

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
අද (13) සහ හෙට යන දෙදින තුළ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ සහ මරදාන දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඒ අනුව බේස්ලයින් දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවන කටයුතු සිදුකෙරේ. බේස්ලයින් දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ධාවන කටයුතු අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad