සංගා කොළඹ පුරපති සටනට..? මුසම්මිල් පරල වී ඇත්තේ ඒ නිසා..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

සංගා කොළඹ පුරපති සටනට..? මුසම්මිල් පරල වී ඇත්තේ ඒ නිසා..?

විදෙස් ගායක එන්රික්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවති සංගීත සංදර්හණයෙන් කොළඹ නගර සභාවේ බදු මුදල් ගෙවා නැතැයි නඩු පවරන්නේ යයි කොලඹ නරගාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් මාධ්‍ය හමුවේ කරන ලද ප‍්‍රකාශය සම්බන්දයෙන් නගර සභාවේ නිලධාරීන්, මන්ත‍්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබේ.

එකී සංගීත සංදර්ශණයේ සංවිධායක ලෙස කටයුතු කලේ කුමාර් සංගක්කාර හා මහලේ ජයවර්ධනට හිමි සමාගමක් විසින් වන අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කුමාර සංගක්කාර කොළඹ පුරපති සටනට එන්නේ යයි පැතිර ඇති තොරතුරු මත නගරාධිපතිවරයා මෙසේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කරන්නේ යයි මෙම පිරිස් අතර සාකච්චා වෙමින් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad